ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සාදයකට සහභාගී වී එමින් සිටී සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
Next Post
ඉන්ධන නැවක් නිදහස් කරයි
Fri Mar 4 , 2022
ශ්‍රී ලංකාවට අද (4) ළගාවූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවා නිදහස් කරගත් බවත් එහි ඇති ඉන්ධන මෙට්‍රික්ටොන් 37,300 ක ප්‍රමාණය ගොඩබෑම අද පස්වරුවේම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සබැඳි පුවත්
-
2 months ago
රුපියල අද තවත් බාල්දු වෙයි
-
2 months ago
කුමාර වෙල්ගම ට ඇත්තටම වෙච්ච දේ
-
3 months ago
ප්‍රදේශ රැසකට දහවල් කාලයේ තද වැසි
-
2 months ago
චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 300 ණයක්
-
3 months ago
දෙමටගොඩ රුවන්ගේ බිරිය සතු කෝටි පහක රන් සොයාගනී