ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය හැප්පූ නළුවාට-සගයින්ට ගුටි පූජාවක්

ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සාදයකට සහභාගී වී එමින් සිටී සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

Next Post

ඉන්ධන නැවක් නිදහස් කරයි

Fri Mar 4 , 2022
ශ්‍රී ලංකාවට අද (4) ළගාවූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවා නිදහස් කරගත් බවත් එහි ඇති ඉන්ධන මෙට්‍රික්ටොන් 37,300 ක ප්‍රමාණය ගොඩබෑම අද පස්වරුවේම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.