යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගත්තේය. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.

Next Post

මහ බැංකුව පොලී අනුපාත ඉහළ නංවයි

Fri Mar 4 , 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක 100කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 6.5 දක්වා ඉහළ යන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 7.5 දක්වා ඉහළ යනවා. මීට අමතරව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන වාර්ෂික පොලී අනුපාතිකය සියයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.