කොවිඩ් වින්දිතයින්ගේ පශ්චාත් මරණ රෝග විනිශ්චය සහ බැහැර කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංශෝධනය කර ඇත

කොවිඩ්-19 වින්දිතයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය, බැහැර කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. තව..

Next Post

ලක්ෂ 33කඅයිස් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

Sat Mar 5 , 2022
රුපියල් ලක්ෂ 33කට අධික අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.