අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමේ ඉල්ලීමක්
ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් විරෝධතාවයක් අද දින සිදු කර ඇත.
එම කාන්තාවන් ඉල්ලා සිටිනවා ,ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි .
මෙම විරෝධතාවයට නායකත්වය ලබා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ නිරෝෂා අතුකෝරල මහත්මිය බවටයි ජන බලවේගයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
The post ජනපති නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක appeared first on Aruna.