ජනපති නිවස ඉදිරිපිට කාන්තාවන් දැවැන්ත විරෝධතාවයක

අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමේ ඉල්ලීමක්

ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් විරෝධතාවයක් අද දින සිදු කර ඇත.

එම කාන්තාවන් ඉල්ලා සිටිනවා ,ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි .

මෙම විරෝධතාවයට නායකත්වය ලබා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ නිරෝෂා අතුකෝරල මහත්මිය බවටයි ජන බලවේගයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

The post ජනපති නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක appeared first on Aruna.

Next Post

සටන් විරාමය කඩලා

Sat Mar 5 , 2022
යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා නගර වැසියන්ට එම නගරවලින් ආරක්ෂිතව පිටවී යෑමට ඇරැඹූ සටන් විරාමය, යුක්රේනයේ ’ජාතිකවාදීන්’ විසින් උල්ලංඝනය කරනු ලැබුවේ යැයි රුසියාව චෝදනා කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.