නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊයේ (මාර්තු 04) රාත්‍රී 11.30 ට ත්‍රිකුණාමලය වෙරළට කි.මී. 220ක් පමණ ඊසාන දෙසින් (10.3N, 82.6E) ආසන්නයේ මධ්‍යගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තව..
සබැඳි පුවත්
- 2 years ago
ශ්‍රී ලංකාව දිවයින පුරා ඇඳිරි නීතිය දීර්ඝ කරයි
- 2 years ago
සිමෙන්ති මිල නැවතත් ඉහළට