බලශක්ති අර්බුදය ගැන විවාදයක් 10 වැනිදා

බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදයක් ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

Next Post

රුසියානුවන් ඉදිරියට යද්දී යුක්රේනියානුවන් කියෙව් වෙතින් පලා යාමට මංමුලා සහගත ලෙස උත්සාහ කරති: "එය නිරපේක්ෂ බියකරු සිහිනයකි"

Sat Mar 5 , 2022
අගනගරයෙන් පිටවන අවසන් දුම්රියට ගොඩවීමට දහස් ගණන් ජනයා අරගල කළ අතර, පවුල්වලට වෙන්වීමට සහ ආදරණීයයන් හැර යාමට බල කෙරුනි. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.