ලබන සඳුදා යළි පාසල් ඇරඹේ

නව පාසල් වාරයට කැඳවන්නේ මෙහෙමයි

උසස් පෙළ විභාගයෙන් පසු නව පාසැල ආරම්භය ලබන සඳුදා(07) සිදුවෙයි.

සිසුවියන් පාසල් කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩුනම් දිනකම සියලු පන්ති පැවැත්වේ.

ශිෂ්‍ය සංඛ්‍යාව 21 සිට 40 දක්වා වේ නම් පන්තියේ සිසුන් කණ්ඩායම් 02 කට වෙන් කර සතියක් හැර සතියක් පන්ති තෝරා ගැනීමට තීරණය කර ඇත.

සිසුන් 40 ට වඩා වැඩිනම් සිසුන් සමාන කොටස් 03 කට වෙන් කර පන්ති පැවැත්විය යුතු බවට දන්වා ඇත.

පාසැලට නොකැඳවන සිසු කණ්ඩායම් විකල්ප ඉගෙනුම් ක්‍රම භාවිතා කරමින් අදාළ විෂය කොටස් ආවරණය කළ යුතු වේ.

The post ලබන සඳුදා යළි පාසල් ගියේ. appeared first on Aruna

Next Post

විමල්ට-ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ආරාධනාවක්

Sat Mar 5 , 2022
විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.