නව පාසල් වාරයට කැඳවන්නේ මෙහෙමයි
උසස් පෙළ විභාගයෙන් පසු නව පාසැල ආරම්භය ලබන සඳුදා(07) සිදුවෙයි.
සිසුවියන් පාසල් කැඳවීමට තීරණය කර ඇත.
ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩුනම් දිනකම සියලු පන්ති පැවැත්වේ.
ශිෂ්‍ය සංඛ්‍යාව 21 සිට 40 දක්වා වේ නම් පන්තියේ සිසුන් කණ්ඩායම් 02 කට වෙන් කර සතියක් හැර සතියක් පන්ති තෝරා ගැනීමට තීරණය කර ඇත.
සිසුන් 40 ට වඩා වැඩිනම් සිසුන් සමාන කොටස් 03 කට වෙන් කර පන්ති පැවැත්විය යුතු බවට දන්වා ඇත.
පාසැලට නොකැඳවන සිසු කණ්ඩායම් විකල්ප ඉගෙනුම් ක්‍රම භාවිතා කරමින් අදාළ විෂය කොටස් ආවරණය කළ යුතු වේ.
The post ලබන සඳුදා යළි පාසල් ගියේ. appeared first on Aruna