“සාරා” හැදු බෝම්බ ගැන සහරාන්ගේ බිරිද සී.අයි.ඩීයට කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් මොහොමඩ් සහරාන්ගේ බිරිද අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය ප්‍රකාශ ලබාදෙමින් සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) කරුණු වාර්තා කළේය.

Next Post

60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි – වීඩියෝ

Sat Mar 5 , 2022
මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.