අන්තර්ජාල බිඳ වැටීමක්

එල්ලවූ සයිබර් ප්‍රහාරය

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වීමත් සමඟ එල්ලවූ සයිබර් ප්‍රහාරයක් යුරෝපය පුරා දැවැන්ත අන්තර්ජාල බිඳවැටීමක් සිදු වූ බව අනාවරණය වේ.

ප්‍රංශය, හංගේරියාව, ග්‍රීසිය, ඉතාලිය, පෝලන්තය ආදී රටවල් රැසකින් අන්තර්ජාල බිඳවැටීම් වාර්තා වී ඇති අතර, දින කිහිපයක් පුරා එම තත්ත්වය පැවති බව වාර්තා විය.

ප්‍රධාන පෙළේ අන්තර්ජාල සහ චන්ද්‍රිකා සමාගම් මේ සම්බන්ධයෙන් සිය දත්ත අනාවරණ කරනු ලැබේ.

The post අන්තර්ජාල බිඳ වැටීමක් appeared first on Aruna.

Next Post

රුසියානු ආක්‍රමණයෙන් පලා යන යුක්‍රේනියානුවන් 500,000කට එය කෙබඳුදැයි මෙම ඡායාරූප පෙන්වයි

Sat Mar 5 , 2022
යුක්රේනියානුවන් රුසියානු ආක්‍රමණයෙන් පලා යන්නේ පයින්, දුම්රිය සහ මෝටර් රථයෙන් අසල්වැසි රටවලට ළඟා වන අතර බොහෝ විට දුම්රිය ස්ථාන සහ දේශසීමා තුළ අභියෝගාත්මක ගමනක් විඳදරාගනිමිනි. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.