අද විදුලි කප්පාදුවේ වෙනසක්

විදුලිය සිදුකෙරෙන ප්‍රදේශය මෙන්න

අද (06) දිනයේ පැය තුනකින් සමන්විත විදුලියක් කලාප දෙකක් සඳහා පමණක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව දහවල් 9.00 දහවල් 12.30 සිට දක්වා F කලාපයට හා 12.30 සිට සවස 4 දක්වා E කලාපයට විදුලියට ද සිදුකෙරේ.

මීට පෙර මහජන උපයෝගීතා නිර්දේශ කර ඇති බව අද දිනයේ A,B සහ C කලාප සඳහා පමණක් පැය දෙකකින් විදුලියක් සිදුකෙරෙන බවයි.

විදුලිය සිදුකෙරෙන ප්‍රදේශය පහතින්.

 

 

 

 

 

 

 

 

The post අද විදුලියේ වෙනසක් appeared first on Aruna.

Next Post

පීඩන අවපාතය දුර්වල වී යයි

Sun Mar 6 , 2022
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් ශ්‍රී ලංකාවේ කන්කසන්තුර වෙරළ ආසන්නයෙන් පවතින අතර, එය ක්‍රමයෙන් ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරමින් අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.