ඇමරිකානුවන් රුසියානු හමුදා සමඟ සටන් වදින්නට සැරසෙයි ?

ඇමරිකානුවන් 3,000ක් ඊට ප්‍රතිචාර

රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරීමට කැමති විදේශිකයන්ට කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

එම ඉල්ලීම කළ යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින්.

ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ පළ කළ බව වොෂින්ටනයේ යුක්‍රේන නිල කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු ගුවන් විදුලිය වෙත ඉදිරිපත් කර ඇත.

බටහිර රටවල් යුක්‍රේනයට අවි ආයුධ යැවීමට පියවර ගත්තද එහි හමුදා යැවීමේ තීරණයකට මෙතෙක් ඉදිරිපත් වී නැත

The post ඇමරිකානුවන් රුසියානු හමුදා සටන් වදින්නට සැරසෙයි ? appeared first on අරුණ.

Next Post

විමල්ට – උදයට ඇමැතිට ආරක්ෂාව දිගටම

Sun Mar 6 , 2022
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.