ඇමරිකානුවන් 3,000ක් ඊට ප්රතිචාර
රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරීමට කැමති විදේශිකයන්ට කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් පමණ ප්රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
එම ඉල්ලීම කළ යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින්.
ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ පළ කළ බව වොෂින්ටනයේ යුක්රේන නිල කාර්යාලයේ ප්රකාශකයෙකු ඇමරිකානු ගුවන් විදුලිය වෙත ඉදිරිපත් කර ඇත.
බටහිර රටවල් යුක්රේනයට අවි ආයුධ යැවීමට පියවර ගත්තද එහි හමුදා යැවීමේ තීරණයකට මෙතෙක් ඉදිරිපත් වී නැත
The post ඇමරිකානුවන් රුසියානු හමුදා සටන් වදින්නට සැරසෙයි ? appeared first on අරුණ.