ඉන්ධන සහ විදුලි අර්බුදය ගැන නාවලපිටියේ විරෝධතාවයක්

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයට වහා විසදුම් ලබා දෙන්න

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන විදුලිය සහ අර්බුදය සම්බන්‍ධයෙන් නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ විරෝධතාවය අද සමග ජන බලවේගය විසින් පවත්වනු ලැබේ.

ජිවන වියදම ඉහල යාම , විදුලි සහ ඉන්ධන අර්බුදය ,සිමෙන්ති හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයට වහා විසදුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ අත් පත්‍රිකා බෙදා හැරීමක්ද සිදු කර ඇත.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සන්විධායක සසංක සම්පත් විසින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන මෙලස සන්විධානය කර තිබුනා.

The post ඉන්ධන සහ විදුලි අර්බුදය ගැන නාවලපිටියේ විරෝධතාවක් appeared first on Aruna.

Next Post

කෝටි 78 හොර දේපොළ තහනම් කරයි

Sun Mar 6 , 2022
නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.