‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘

’’අද රටේ ජනතාව බලන්නෙ මඩ ගැසීමේ දේශපාලනයක් නොව, ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තෙන්ම හරි තොරතුරක් දැන ගැනීමටයි. මේ නිසා සමාජ මාධ්‍ය කරනවා නම් රජයට මඩ ගැසීම නොව අද වනවිට පවතින සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කරදීමක් සිදු කරමින් රට යන්නේ කුමන පැත්තකටදැයි යන්න දැනුවත් කිරීමක් කළ යුතුයි ’’ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.

Next Post

වියට්නාමයෙන් පලා ගිය මිනිසුන් කාබුල්හි වැටීම නරඹමින් ඔවුන්ගේ කම්පනයට පත් වෙති

Sun Mar 6 , 2022
“මම හිතන්නේ මගේ පවුල ගැන, ඔවුන් අත්විඳ ඇති දේ ගැන … මම හිතන්නේ ඇෆ්ගනිස්ථානයේ කුමක් සිදුවේද යන්නයි. [is] එය මට සිතාගත හැකි දේට වඩා නරක වනු ඇත.” සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.