ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (08)සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ .

Next Post

ඇය ආරක්ෂාව සඳහා කාබුල්හි කාන්තාවන් ජාවාරම් කළාය. දැන් ඇය තලේබාන් සංවිධානයෙන් සැඟවී සිටී.

Sun Mar 6 , 2022
තලේබාන් සංවිධානය Nilofar Ayoubi අසාදු ලේඛනගත කර ඇතත්, ඇය ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන ලෙස අවධාරනය කර ඇත. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.