පීඩන අවපාතය දුර්වල වී යයි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් ශ්‍රී ලංකාවේ කන්කසන්තුර වෙරළ ආසන්නයෙන් පවතින අතර, එය ක්‍රමයෙන් ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරමින් අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

එක්සත් ජාතීන්ගේ විදේශ කාර්ය මණ්ඩලය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වේ. ප්‍රදේශයේ කාර්ය මණ්ඩලය පවසන්නේ ඔවුන් පිටුපසින් ගොස් ඇති බවයි.

Sun Mar 6 , 2022
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන ඇෆ්ගනිස්ථාන ජාතිකයන් ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන්ට වඩා අඩු වැටුප් සඳහා විශාල අවදානමක් ගන්නා අතර ඔවුන්ගේ වැඩ කටයුතු තලේබාන් පළිගැනීම්වලට නිරාවරණය වේ. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.