පෞද්ගලික බස්වලට ලංගමෙන් ඉන්ධන

ඩීසල් හිඟය මධ්‍යයේ පොදු ප්‍රවාහන සේවය අඩාලවීම වැලැක්වීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩීපෝවලින් පෞද්ගලික බස් රථවලට ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළේය.

Next Post

මෙම ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ ග්‍රීසිය විනාශ කරන ලැව්ගිනිවල දැවැන්ත පරිමාණයයි

Sun Mar 6 , 2022
ලැව්ගිනි නිසා තුවාල ලැබූ සතුන් සමඟ දහස් ගණන් මිනිසුන්ට පලා යාමට බල කෙරී ඇත. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.