මන්ත්‍රී ශාන්ත ඩොලර් අර්බුදයට විසැඳුම් කියයි

රට තුළ පවතින ඩොලර් අර්බුදයට ක්‍ෂණික විසඳුම් ලබාගත හැකි යෝජනා තුනක් තමන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Next Post

සිමෝන් බයිල්ස් තනි පුද්ගල සමස්ත ජිම්නාස්ටික් අවසන් තරගයෙන් ඉවත් විය

Sun Mar 6 , 2022
ඇයගේ තීරණය පැමිණෙන්නේ මානසික සෞඛ්‍ය ගැටළු උපුටා දක්වමින් ඇය කණ්ඩායම් අවසන් තරගයෙන් ඉවත් වී දිනකට පසුවය. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.