රන් මිල වෙනස් වෙයි

ඉස්සරහට රත්තරනුත් ගන්න බැරි වෙයි

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබේ.

රන් මිල ඉහළ යාමට හේතු වී ඇති බවට සමීපතම කරුණක්‍රේන අර්බුදයයි.

රන් අවුන්සයක මිල නුදුරේදී ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි

The post රන් මිල වෙනස් වෙයි appeared first on Aruna.

Next Post

විමල්ට – උදයට ඇමැති ආරක්ෂාව දිගටම

Sun Mar 6 , 2022
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.