වැටලීමට ගිය වන නිලධාරීන්ට කට ගැස්මට මුව මස්

වනජීවි නිළධාරින්ට කටගැස්මට මුව මස් ලබා දුන් පුත්තලම නගරයේ හොටල් හිමිකරුවකු හා කළමණාකරු සමග මුව මස් කිලෝ 10 ක් වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

Next Post

චීනයේ නව වාසස්ථානයක් සොයන මෙම වන අලි රංචුවට මිනිසුන් ආදරය කර ඇත

Sun Mar 6 , 2022
150,000 කට වැඩි පිරිසක් අලි ඇතුන්ගේ මාවතේ පිහිටි නිවාසවලින් ඉවත් කරන ලද නමුත් රසිකයන් ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරන විට සතුන් දේශීය ආදරණීයයන් බවට පත්ව ඇත. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.