විමල්ට – උදයට ඇමැතිට ආරක්ෂාව දිගටම

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

Next Post

චීන රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන කණ්ඩායමකට සම්බන්ධ භාණ්ඩ එක්සත් ජනපද වෙළඳසැල්වල අවසන් විය හැක

Sun Mar 6 , 2022
කලාපයේ ප්‍රධාන සංවිධානයක්, එහි “ජනවාර්ගික සුළු ජාතීන්ට එරෙහිව බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වීම” සඳහා අනුමත කර ඇත, තවමත් ලොව පුරා ව්‍යාපාර කරයි. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.