ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව ලකුණු 466 පසුපසින්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලිහිදී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

සිය‍‍‍‍‍‍‍‍මුළුම ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම (05) තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 108ක් ලබා ගෙන ඇත.

ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 57ක් ලබා සිටිය දී සිය ඉනිම4 පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට දුනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 466ක් පසුපසින් පසුවෙයි.

The post ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි appeared first on අරුණ.

Next Post

යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්

Sun Mar 6 , 2022
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.