ආදිවාසී ළමුන් සඳහා කලින් තිබූ බෝඩිමක තිබී සලකුණු නොකළ සොහොන් 751ක් හමු විය

කැනඩාවේ තවත් පැරණි පාසලකින් ආදිවාසී ළමුන් 215 දෙනෙකුගේ සිරුරු සහිත සමූහ මිනීවළක් සොයා ගෙන මාසයකටත් අඩු කාලයකට පසුව මෙම කුරිරු සොයාගැනීම සිදු විය.


සම්පූර්ණ පළ කිරීම බලන්න ›

Next Post

යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති අමතයි

Sun Mar 6 , 2022
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.