ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණයේ වෙනසක්

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති නිරෝධායන දිග අවපාතය, දුර්වල අවපාතයක් බවට පත්වී (05) පස්වරු 11.30 වන විට කන්කසන්තුරය වෙරළට කි.මී. 320 ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ නිරිත දෙසට, උතුරු තමිල්නාඩු වෙරළට ගමන් කරමින් ක්‍රමයෙන් අඩු කලාපයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරයි.

උතුරු පළාතේ විටින් විට වැසි ඇතිවේ.උතුරු-මැද පළාතේ වැසි ඇතිවේ.උතුරු-මැද පළාතේ වැසි ඇතිවේ.

දිවයිනේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පවති.

උතුරු පළාතේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැක.

The post ප්‍රදේශ කිහිපයක වැසි appeared first on Aruna.

Next Post

ලෝකය පිළිබඳ ඔබේ දැක්මට අභියෝග කරන ඡායාරූප කථා 12ක්

Sun Mar 6 , 2022
මෙන්න අන්තර්ජාලය හරහා වඩාත් රසවත් හා බලවත් ඡායාරූප කථා කිහිපයක්. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.