බලාගාර දෙකකට ඉන්ධන දෙයි

විදුලි අර්බුදය නිමවෙන ලකුණු

විදුලි බලාගාර දෙකකට ඉන්ධන සැපයීම අද (06) දින සිදු කෙරෙන අතර, පෙරවරු 10.30ට එය ආරම්භ වූ බව වාර්තා වේ.

කෙරවලපිටිය බලාගාරයට සහ සොජිස්ට් බලාගාරයට ඉන්ධන සැපයීම සිදු කෙරේ.

ඩීඩී මෙට්රික්‍‍ටොන් 8,000 ක් එම බලාගාර දෙකට ලබාදීමට නියමිතයි.

The post බලාගාර දෙකකට ඉන්ධන දෙයි appeared first on Aruna.

Next Post

විමල් – උදය පස්සට විසි වෙති

Sun Mar 6 , 2022
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.