විමල්ට – උදයට ඇමැති ආරක්ෂාව දිගටම

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

Next Post

“එය නිසැක ය”: මිනිසුන් නරක අතට හැරෙන දේශගුණික විපත් ගෙන එයි, සිය ගණනක් විද්‍යාඥයන් නව වාර්තාවක පවසයි

Sun Mar 6 , 2022
දේශගුණික විපර්යාස පිළිබඳ බෙහෙවින් අපේක්ෂිත එක්සත් ජාතීන්ගේ වාර්තාව ලෝකය මුහුණ දෙන වඩ වඩාත් දරුණු අර්බුදය සහ එය නැවැත්වීමට අවශ්‍ය දේ විස්තර කරයි. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.