MBSL සිය අභිමානවත් 40 වන සංවත්සරය සමරයි (වීඩියෝ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සිය අභිමානවත් 40 වන සංවත්සරය සමරනු ලැබුවා.

MBSL යන කෙටි සන්නාම නාමයෙන් විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයකගේ විශ්වාසය ඉතා සීමිත කාලයකදී දිනාගනිමින් සිය මූල්‍ය කටයුතු මනා කාර්යක්ෂමව සිදුකිරීම මෙම සාර්ථක දිගු ගමනට හේතුවී තිබෙනවා.

40 වන සංවත්සර සැමරුම් උත්සවය කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සංවිධාන කර තිබූ අතර ඊට මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Next Post

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම කළු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩකයා කළු හිසකෙස් සඳහා වන පිහිනුම් තොප්පි මීළඟ ක්‍රීඩා උළෙල සඳහා අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වේ

Sun Mar 6 , 2022
“බොහෝ දෙනෙකුට ඉතිහාසයේ දකුණු පැත්තේ සිටීමට අවශ්‍ය බව මම දනිමි. එබැවින් එයින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මම ඉතා ශුභවාදීව සිතමි.” සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.