ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සමඟ රැස්වීම් මාලාවක්

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සමඟ අන්තර් සබඳතා ඇති කර ගැනීමට රැස්වීම් මාලාවක් සංවිධාන කර තිබෙනවා.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්තගේ උපදෙස් මත සංවිධාන කර ඇති මෙම රැස්වීම් මාලවේ පළමු රැස්වීම මේ මස අග දී ලසීයෝ පළාත පදනම් කරගෙන පැවැත්වෙනු ඇති.

සිල්ලර ව්‍යාපාරිකයින්, තොග ව්‍යාපාරිකයන්, සිල්ලර වෙළඳ ස්ථාන හිමි ව්‍යාපාරිකයින්, ප්‍රවාහන හා කුලී රථ සේවා ආදි ක්ෂේත්‍රවල නියැලෙන්නන්ට මෙම රැස්වීම් සඳහා එක්විය හැකියි.

Next Post

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවක්

Mon Mar 7 , 2022
විදුලි විසන්ධි වීමෙන් ජනතාව කෝපයට පත්වෙයි කොටුව කොටුවේ සෙලින්කෝ මන්දිරයේ පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. ඒ, එහි විදුලිය විසන්ධි කිරීම හේතුවෙනි. මේ වෙතින් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දැඩි අපහසුතාවට පත් වී සිටී. විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද විමසීමකදී ඔවුන් සඳහන් කළේ, කොන්සියුලර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.