ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
Next Post
පාරවලුත් කළුවර වෙයි
Mon Mar 7 , 2022
බැසිල්ගෙන් පළාත් පාලන ආයතනය ප්‍රධානියාට දැනුම් දීමක් අද(07) සිට විදුලියමැදිරි පිරිමැසීමට නියමිත මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන ප්‍රධානියාට දැනුම් දී ඇත. විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද තිබේ නම් ද ක්‍රියාත්මක […]

සබැඳි පුවත්
-
2 months ago
අද පස්වරුවෙත් ප්‍රදේශ කිහිපයකට වැසි
-
3 months ago
මුහුදට යන කුණු ගැන කෝප් කමිටුවේ නොසතුට
-
1 month ago
අගමැති හෙට ජාතිය අමතයි
-
3 months ago
මිරිහානේදී සිදුවූ දේපළ හානිය රුපියල් මිලියන 39ක්