‘පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර‘

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරය ආසන්නයේ ගිනිබත් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නේය.

Next Post

ඩේව්ගේ 'ස්ටාර්ලයිට්' එක්සත් රාජධානියේ 'අපි බෲනෝ ගැන කතා නොකරමු' සිහසුනෙන් ඉවත් කිරීමට සූදානම් වේ

Mon Mar 7 , 2022
පුළුවන් ඩේව් කඩන්න එන්කැන්ටෝ අක්ෂර වින්යාසය? “Funky Friday” රැප් ගායකයා ඔහුගේ UK සංචාරයේ ආරම්භය සැමරීම සඳහා විස්මිත නිකුතුවක් වන “Starlight” සමඟ UK කේවල ප්‍රස්ථාර තරඟයේ පෙරමුණට පැමිණේ. ප්‍රස්ථාර චක්‍රයේ පළමු පැය 48 තුළ පරිභෝජනය කරන ලද විකුණුම් සහ ප්‍රවාහයන් මත පදනම්ව ගීත ශ්‍රේණිගත කරන පළමු පෙනුම ප්‍රස්ථාරයේ “Starlight” දීප්තිමත්ව දැල්වෙමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.