පාසල්වල කැන්ටින් යළි විවෘත කරන්න අවසර

පාසල් විවේක කාලයේ වෙනසක්

පාසල් තුළ ඇති ආපනශාලා සුවය මාර්ගෝපදේශවලට අනුව නැවත විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසර ඇත. ආපනශාලා විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත. එම මාර්ගෝපදේශවලට අනුව, එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන්කර විවේක කාලය ලබාදිය යුතුය.

එසේම සමාන පන්තියක් සඳහා එක් ශිෂ්‍යයකුගේ ආහාරපාන ලබා දීමට නියමිත වේලාවට ආහාර පිළියෙල කිරීම සෞඛ්‍ය ආරක්‍ෂිත පන්තිවලට සැපයීමට ආපනශාලා හිමිකරුවන් ක්‍රියා කළ යුතු බවටත් එම නිර්දේශවල සඳහන් වේ. මෙම සියලු කටයුතු දුරස්ථභාවය පවත්වා ගත යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.

වරුණි පෙරමුණ

The post පාසල්වල කැන්ටින් යළි විවෘත කිරීමට අවසර appeared first on Aruna.

Next Post

බර්ටි ගුණතිලක දැයෙන් සමුගනී

Mon Mar 7 , 2022
මෙරට ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියකු වූ බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (7) පස්වරුවේ සිදුකෙරිණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.