‘බාහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට‘

ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

Next Post

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව හම්බන්තොටදී විවෘත කෙරේ

Mon Mar 7 , 2022
සීමාසහිත Lanwa Sanstha Cement Corporation (Pvt) Ltd හි නවීනතම සිමෙන්ති නිෂ්පාදනාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (07) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී විවෘත කරන ලදී. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.