විදුලිය පිරිමැසීම සඳහා මාර්තු 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
Next Post
සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
Mon Mar 7 , 2022
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා […]

සබැඳි පුවත්
-
2 years ago
නිදහස් කරගත් ගෑස් ටොන් 3500 දින දෙකකට ඇති
-
1 year ago
කළු ජූලියට අවුරුදු 39 යි . . .
-
2 years ago
බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනයට අයෙක් අත්අඩංගුවට
-
2 years ago
ඉන්ධන මාෆියාවක් ක්‍රියාත්මකයි?