බෝට්ටු පලහිලව්වට මල්ලී අයියා මරලා

කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

Next Post

නඳුන්ගමුව රාජා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශ කළේය

Mon Mar 7 , 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (මාර්තු 07) චාරිත්‍රානුකූල හස්තියාගේ නික්ම යාමෙන් පසු නඳුන්ගමුව රාජා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.