බෝට්ටු පළහිලව්වට මල්ලී අයියා මරලා

කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

Next Post

අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ප්‍රථම වරට ජනපති රැස්වීමට

Mon Mar 7 , 2022
පසුගිය සතියේ හදිසි කැබිනට් සංශෝධනයෙන් පසු කැබිනට් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.