මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කරයි

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කරනු ලැබීය.

Next Post

ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සමඟ රැස්වීම් මාලාවක්

Mon Mar 7 , 2022
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සමඟ අන්තර් සබඳතා ඇති කර ගැනීමට රැස්වීම් මාලාවක් සංවිධාන කර තිබෙනවා. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්තගේ උපදෙස් මත සංවිධාන කර ඇති මෙම රැස්වීම් මාලවේ පළමු රැස්වීම මේ මස අග දී ලසීයෝ පළාත පදනම් කරගෙන පැවැත්වෙනු ඇති. සිල්ලර ව්‍යාපාරිකයින්, තොග ව්‍යාපාරිකයන්, සිල්ලර වෙළඳ ස්ථාන හිමි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.