‘මොළ හතේ ඇමති ෆේල්‘

මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Next Post

HERCapital by Hatch: ශ්‍රී ලංකාවේ පුරෝගාමී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ස්මාර්ට් අරමුදල්

Mon Mar 7 , 2022
ව්‍යවසායක ලෝකය තුළ ස්ත්‍රී පුරුෂ විෂමතාවය ගෝලීය වශයෙන් බහුලව පවතින ගැටලුවක් වන අතර එය බොහෝ විට පැන නගින්නේ ශ්‍රම බලකායේ සහ නායකත්ව තනතුරුවල කාන්තාවන්ගේ අඩු නියෝජනයෙනි. විවිධත්වයේ මෙම අසමතුලිතතාවය ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය-බුද්ධිමත් අරමුදල් නොමැති වෙලඳපොලවල වන අතර එමඟින් ස්ත්‍රී පුරුෂ භාවය ඔවුන්ගේ වැඩසටහනේ ප්‍රධාන අංගයක් බවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.