යතුරු පැදි ඉස්සූ හිටපු ගුවන් සෙබලා මාට්ටු

කුරුණෑගල සහ මහනුවර නගරවල නවතා තිබියදී සොරාගත් රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් යතුරුපැදි හතක් සමඟ ඒවා සොරකම් කළ බව කියන හිටපු ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි.

Next Post

පාසල්වල කැන්ටින් යළි විවෘත කරන්න අවසර

Mon Mar 7 , 2022
පාසල් විවේක කාලයේ වෙනසක් පාසල් තුළ ඇති ආපනශාලා සුවය මාර්ගෝපදේශවලට අනුව නැවත විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසර ඇත. ආපනශාලා විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත. එම මාර්ගෝපදේශවලට අනුව, එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන්කර විවේක කාලය ලබාදිය යුතුය. එසේම සමාන පන්තියක් සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.