විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවක්

විදුලි විසන්ධි වීමෙන් ජනතාව කෝපයට පත්වෙයි

කොටුව කොටුවේ සෙලින්කෝ මන්දිරයේ පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

ඒ, එහි විදුලිය විසන්ධි කිරීම හේතුවෙනි.

මේ වෙතින් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දැඩි අපහසුතාවට පත් වී සිටී.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද විමසීමකදී ඔවුන් සඳහන් කළේ, කොන්සියුලර් ආයතනය පවත්වාගෙන යන අදාළ පුද්ගලික ගොඩනැගිල්ලේ ගැටලුවක් විදුලිය බිඳවැටීමක් සිදුවී ඇති බවයි.

දැනට පවතින තත්වය පොලිසිය ජනතාවට නොමැති පත්වන නිසා කැඳවා ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ.

The post විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවක් appeared first on අරුණ.

Next Post

කෝටියක අයිස් සමඟ පුද්ගලයෙක් මාට්ටු

Mon Mar 7 , 2022
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මන්නාරම තාරපුරම්, ඉන්ධන පිරවුම්හල අසල දී අත්අඩංගුවට ගනු ලැබීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.