සෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුළින් ප්‍රතිශක්තීකරණය ලබා ගත් අයගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සදහන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

Next Post

ඩීසල් නැව්ගත කිරීම ඉන්ධන හිඟය අර්ධ වශයෙන් ලිහිල් කිරීමට අපේක්ෂා කෙරේ

Mon Mar 7 , 2022
ශ්‍රී ලංකාවට සඳුදා ඩීසල් නැව්ගත කිරීම් දෙකක් සහ මේ සතිය අගදී තවත් ඩීසල් නැව්ගත කිරීම් ලැබීමට නියමිත අතර එමඟින් ඉන්ධන හිඟය අර්ධ වශයෙන් සමනය වනු ඇතැයි අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේඩීආර් ඔල්ගා පැවසීය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.