හෝටල්-ආපන ශාලා-බේකරි සියයට 60 ක් වැහිලා

රටපුරා පවතින ගෑස්, පාන් පිටි හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් සීයට 60 ක පමණ ප්‍රමාණයක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.

Next Post

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව ජාතියේ සන්නාමකරණය සඳහා වඩාත් සහයෝගී ප්‍රවේශයක් අවශ්‍ය වේ

Mon Mar 7 , 2022
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති නුවන් ගමගේ මහතා මේ වන විට ආර්ථික අභියෝග රැසකට මුහුණ දී සිටින අතර මෙම දුෂ්කර තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට ශ්‍රී ලංකාව ‘අනාගතය සූදානම්’ කරන නිර්භීත පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. . ඒ අතරින් Nation Branding යනු හැකි ප්‍රවේශයකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.