ඉන්ධන හිඟය නැතිකර පෙන්නන්න

ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

Next Post

පාරවලුත් කළුවර වෙයි

Mon Mar 7 , 2022
බැසිල්ගෙන් පළාත් පාලන ආයතනය ප්‍රධානියාට දැනුම් දීමක් අද(07) සිට විදුලියමැදිරි පිරිමැසීමට නියමිත මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන ප්‍රධානියාට දැනුම් දී ඇත. විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද තිබේ නම් ද ක්‍රියාත්මක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.