ඩොලරය රුපියල් 230ක් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීව ගනුදෙනු කිරීමට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව.

එම නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලර රුපියල් 230 කට නොවැඩි පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

The post ඩොලරය රුපියල් 230ක් වෙයි appeared first on Aruna.

Next Post

Dua Lipa Megan Thee Stallion සමඟ මිහිරි සහයෝගීතාවයක් විහිළු කරයි: ක්ලිප් එකකට සවන් දෙන්න

Mon Mar 7 , 2022
Dua Lipa හා Megan Thee Stallion එකට පැණි රස වැඩි මාත්‍රාවක් දෙන්න සූදානම් වෙනවා. ඉරිදා (මාර්තු 6), Lipa සිකුරාදා පැමිණීමට නියමිත ඇගේ සහ රැප් ගායකයාගේ ඉදිරි ගීත සහයෝගීතාවයේ ක්ලිප් එකක් බෙදා ගත් අතර එය රසකැවිලි කරුවන් කිහිප දෙනෙකුගේ සතුටට හේතු වේ. “Levitating” ගායිකාව ඇය සහ “Thot Shit” රැප් ගායකයා අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.