පාරවලුත් කළුවර වෙයි

බැසිල්ගෙන් පළාත් පාලන ආයතනය ප්‍රධානියාට දැනුම් දීමක්

අද(07) සිට විදුලියමැදිරි පිරිමැසීමට නියමිත මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන ප්‍රධානියාට දැනුම් දී ඇත.

විදුලිය ඉතිරි කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද තිබේ නම් ද ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යවරයාගේ පාලන ප්‍රධානියාට දැනට දැනුම් දී ඇත.

The post පාරවලුත් කළුවර වෙයි appeared first on අරුණ.

Next Post

තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට

Mon Mar 7 , 2022
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.