විදේශීය ශ්‍රමිකයන්ට සේවා සැලසීම සඳහා නව ජංගම යෙදවුමක්

විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ය slbfe e connect යනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත.

Next Post

කොවිඩ් සමඟ සටන් කළ 121ක් ගෙදර යයි

Mon Mar 7 , 2022
දේශීය සුවය ලැබූ ඉහළ මට්ටමක කොවිඩ් 19 වෛද්‍යවරුන් ඇතුළු තවත් 121ක් ද (03) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත 618,262 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. The post කොවිඩ් සමඟ සටන් කළ 121ක් ගෙදර යයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.