කොටුව දුම්රිය ස්ථානය අවට දැඩි රථවාහන තදබදයක්

ජනතා අයිතීන් රැකගැනීම උදෙසා කාන්තාවෝ එකමුතුව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් තිබේ.

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිල වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

Tue Mar 8 , 2022
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 225.20 කි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.