කොවිඩ් ආසාදනය වූ 124කට සුවයි

සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 618,386 දක්වා ඉහළට

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබා ගත් 124 දෙනෙකු අද (08) දිනයේ පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

The post කොවිඩ් ආසාදනය වූ 124කට සුවයි appeared first on Aruna.

Next Post

ඇතුමල්පිටිය වැව්පිටියෙන් පුරාවිද්‍යා ස්මාරකයක් හමුවෙයි

Tue Mar 8 , 2022
පොලොන්නරුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට ආසන්නයේ පිහිටි ඇතුමල්පිටිය වැවේ වැව්පිටියේ තිබී ඉපැරණි ශිව දේවාලයකට අයත් ශිවගල නමින් හඳුන්වනු ලබන පුරාවිද්‍යා ස්මාරකයක් හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.