කොළඹ පුරහල ප්‍රදේශයේ මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයක් රතු වෙයි

පුරහල ප්‍රදේශයේ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ, විරෝධතා පාගමනක් හේතුවෙනි.

මෙම විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

The post කොළඹ පුරහල ප්‍රදේශයේ මාර්ගවල දැඩි රථවාහන ප්‍රදේශයේ තදබදයක් appeared first on අරුණ.

Next Post

‘‘දේශපාලකයන් මුලින් ආදර්ශයක් ‍දිය යුතුයි‘‘

Tue Mar 8 , 2022
රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.