දෛනික Covid-19 රෝගීන් සංඛ්‍යාව අද 632 කි

රට තුළ දෛනිකව නව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් අද දින තවත් පුද්ගලයින් 632 දෙනෙකු Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තව..

Next Post

සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි

Tue Mar 8 , 2022
රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.