රාජ්‍ය අමාත්‍යවරයා දැඩි තීරණයක් ගනී
රාජ්‍ය අමාත්‍යාංශය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වී තිබේ.
විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික පෙරමුණ යටතේ කළුතරින් තරග කළ ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
The post ප්‍රබල ඇමතිවරයෙක් සිය තනතුරෙන් අස්වෙයි appeared first on Aruna.