පෙමට පිටුපෑවැයි පොරවෙන් කොටා සිසුවිය මරාදමලා

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය කියයි.

Next Post

අපායට ඉන්ටවල්

Tue Mar 8 , 2022
දැන් අපි ගෙවන්නේ අපායේ කාලය බව ඔප්පු කළ යුතු ඉන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් කරමින් කීවේය. අපායේ ඉන්ටවල් කොයි වාගේද? අපායට වැටුණ නරපණුවකුට තමන් කැමති දණ්ඩනයක් තෝරා ගැනීමට ඉඩ දීමට තරම් පළමු වතාවට යම රජතුමා ප්‍රජාතන්ත්‍රවාදී විය. ඒ අනුව නරපණුවා විඳින්නට පහසුවක් සොයා අපායේ ඇවිද ගියේය. දාගෙන අඩුවෙන් කටවල් ඇර ලොවිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.